077 2583 942
kadullabooks@gmail.com
ශ්‍රමය
ශ්‍රමය
FRIEDRICH ENGELS -ෆෙඩ්රික් එංගල්ස්
KALYANANDA THIRANAGAMA-කල්‍යානන්ද තිරාණගම
Rs:160.00 Rs:200.00
"ශ්‍රමය ඉටුකළ මෙහෙවර " යන යෙදුම කෙටි වුවද, ද්විඝටනාත්මක භෞතිකවාදය හා මානව පරිණාමය තේරුම් ගැනීමට උපකාරීවන මහඟු පාඩම් රැසක් ඒ තුලින් කියාදීමට එංගල්ස් සමත් වී ඇති බව Marxist Internet Archives වෙබ් අඩවියේ කතුවරයෙකු වන ඇලන් වුඩ්ස් පවසයි. නුතන විද්‍යාත්මක සොයාගැනීම් හා න්‍යායන් මගින්ද එංගල්ස්ගේ තර්කානුකුල ඉදිරිපත් කිරීම් වඩාත් නිවැරදි බව තහවුරු කෙරී ඇත:කෙරෙමින් ඇත. විද්‍යාව ,දර්ශනය ,දේශපාලනය ,ඉතිහාසය ,සොබාදහම සහ පරිසරය යනාදී සියල්ල අතර වන අන්තර් ක්‍රියාකාරීත්වය මැනවින් කැටි කොටගත් විශිෂ්ට ලේඛනයක් ලෙස මෙම කෘතිය ලෝ පුරා සම්භාවනාවට පාත්‍ර වී තිබේ.
Cart Added