077 2583 942
kadullabooks@gmail.com
ද්විඝටනාත්මක  භෞතිකවාදය
ද්විඝටනාත්මක භෞතිකවාදය
KALYANANDA THIRANAGAMA-කල්‍යානන්ද තිරාණගම
Rs:800.00 Rs:1,000.00
ඉකුත් සියවසේ ලොව පුරා බොහෝ රටවල ජනතාවන් ගෙනගිය අධිරාජ්‍ය -විරෝධී ,යටත්විජිත -විරෝධී අරගල හා සමාජවාදී විප්ලවයන් ජය ගෙන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පිහිටුවා ගැනීමට ඒ ජනතාවන්ට හැකි වුයේ එම අරගලවලට නායකත්වය දුන් මාක්ස්වාදී පක්ෂ ද්විඝටනාත්මක භෞතිකවාදි දර්ශනයේ ඉගැන්වීම් නිර්මාණාත්මක ලෙස ප්‍රායෝගික භාවිතයට ගෙන කටයුතු කිරීම නිසා ය. ඉදිරියටත් එය එසේම වනු ඇත .
Cart Added