077 2583 942
kadullabooks@gmail.com
චීන පවුරින් එතෙරට
චීන පවුරින් එතෙරට
LI CUNXIN-ලී ශුන්සින්
CHULANANDA SAMARANAYAKA-චුලානන්ද සමරනායක
Rs:760.00 Rs:950.00
තමන් නිරත කලා මාද්‍යයෙන්ඉදිරියට යාමට කවර කැපවීමකට වුව එකහෙලා සුදානම් බැලේ නර්තන ශිල්පියෙක්. ලෝක දේශපාලන කරළියෙහි බලවත් වීම උදෙසා රාජ්‍යයක් විසින් සකසනු ලබනා සුක්ෂ්ම උපායමාර්ගික සැලසුමක්. මේ ලී ශුන්සින්ගේ චරිතාපදානය මෙන් ම ලෝක දේශපාලන පොරපිටියෙහි ද කතාවකි.අප්‍රතිහත ධෛර්යයෙන් යුක්ත මිනිසෙකුගේ මෙන්ම මානව සහ කලාවේ නිදහස පිළිබද අරගලයක ද කතාවකි.එසේම එය ප්‍රේමයෙහි අසිරිය ද විදහන අපුර්ව දිවිසැරයකි.එහෙයින්ම නිදහස අගයන්නවුන් විසින් කියවිය යුතුම කෘතියකි.
Cart Added