Kadulla Books

Posts

ඈ පිපුනේ අප හැම වෙනුවෙනි …..

"පියාඹන්න මල් පෙත්තේ පියාඹන්න නැගෙනහිරින් අවර දිගට උතුරු දෙසින් දකුණු දෙසට කැරකීලා ඇවිත් නැවත පොළව සිඹින මොහොතේ දීම කර දෙන්න කො මට ඕනෑ දෙය" " වීත්යාට සනීප වෙන්න ." ශේන්යාට වගේ හත්පෙති මලක් මට ත් තිබුන නම් හිතෙන ,හිතන,පතන බොහෝ අය අප අතර සිටී.මම ත් ඒ අය අතර කෙනෙක් .ළමා ලෝකය තුළ ,ළමා කාලය...

Read more

නන්නාදුනන මිත්තනියක්
හත්පෙති මලක් ගෙනෙන තෙක්

භාෂාව සහ සාහිත්‍යය ජිවිතයේ නොමැකෙන සලකුණක් කර ගත් ඔහු .. ඔහු සිටියේ පොත් පත් වලින් පිරුණු තැනකය.පොත් පත් ඔහු වට කරගෙන සිටියේ ය.ගෙදර තිබුණු හැම කාමරයක්ම සුවිශේෂී විය .ඒ හැමතැනකම විසිතුරු දේ වෙනුවට පොත් පත් සිය අණසක පතුරුවා තිබිණි.ඒ සුවිශේෂී බව නිසා නිවස අලංකාර විය.ඔහුට නිවස ප්‍රිය උපදවන තැනක්...

Read more