ඉඳින් මකාර් සිය අපේක්ෂා භංගත්වයෙන් ගොඩට ආවේ ය. තමාට අනුකම්පාවක් ලැබෙන බව වටහා ගත් ඔහුගේ හදවත මොලොක් වූයේ ය. පළමු දවසේ සිට අවසානය දක්වා ඔහුගේ අසරණ දිවිය ඔහු ඉදිරියේ පැහැදිලිව දිස්වන්නට වූයේ හෙතෙම ආත්මානුකම්පාවෙන් වැඩී ගියේ ය. ඒ කඳුළු වගුරන්නට වූයේ ය.

Reviews
There are no reviews yet.