මෙම කෘතියෙන් ගොගොල් ඔහුගේ ආදරණීය යුක්රේනයත් ඔහුගේ ළමා කාලයේ හා නව යොවුන් වියත් වචනයෙන් විස්තර කරයි. ඔහුගේ වීරයන් වන්නේ විනෝදකාමී හා ධෛර්යය සම්පන්න තරුණයන් මෙන්ම යුක්රේනයේ ලස්සන කාන්තාවන් ය . ගොගොල් යුක්රේන් ජනතාවගේ ජනප්‍රවප්‍ර්‍රවාද හා සම්ප්‍රදායන් උකහා ගන්නා අතර ඒවා සිත් ඇදගන්නා සුළු කථාවලින් හා හාස්‍යයෙන් පිරි ඇති බව අපට කියා දෙයි .
Reviews
There are no reviews yet.