ඩිකන්කා අසල ගොවිපළක සන්ධ්‍යාවන්

රු750.00 රු675.00
SKU: 978-624-5509-35-5 Category:

මෙම  කෘතියෙන් ගොගොල් ඔහුගේ ආදරණීය යුක්රේනයත්  ඔහුගේ ළමා කාලයේ හා නව යොවුන් වියත් වචනයෙන්  විස්තර කරයි. ඔහුගේ වීරයන් වන්නේ විනෝදකාමී හා ධෛර්යය සම්පන්න  තරුණයන්  මෙන්ම යුක්රේනයේ ලස්සන  කාන්තාවන් ය  . ගොගොල්    යුක්රේන් ජනතාවගේ ජනප්‍රවප්‍ර්‍රවාද හා සම්ප්‍රදායන් උකහා ගන්නා අතර ඒවා සිත් ඇදගන්නා සුළු කථාවලින් හා හාස්‍යයෙන් පිරි  ඇති බව අපට කියා දෙයි .

Reviews

There are no reviews yet.

Be the first to review “ඩිකන්කා අසල ගොවිපළක සන්ධ්‍යාවන්”

Your email address will not be published.