ආචාරීන් වහන්සේ සහ ශිෂ්‍යයා ගෙත්තම් කළ බුද්ධ චීවරය ආපසු ලබාගෙන ගුආන්යින් විද්‍යායතනයෙන් පිටවී ගමන් ආරම්භ කළා.
මාර්ගය වැටී තිබුණේ කැවෝ නම් ගම්මානයක් මැදින්. මේ ගම්මානයේ සිටි එක් උස මහළු මිනිසෙකුට දියණියන් තුන් දෙනක් සිටියා.
Out of stock
Translator |
---|
Reviews
There are no reviews yet.