ස්වාමින් වහන්සේ සහ ශිෂ්‍යයින් දෙදෙනා දිගින් දිගමට පා ගමනින් ගමන් කරමින් සිටියා. වැසි සුළං ආහාර නින්ද, තරු එළිය හඳ එළිය නොතකමින් වසන්තයේ සිට ගිම්හානය තෙක්ම, ගිම්හානයේ සිට සරත් කාලය තෙක්ම ඔවුන් බටහිර බලා ගමන් කිරීමේ යෙදුනා.
මෙසේ බොහෝදුරක් ඇවිද ගිය පසුව ගමන් මග අහුරාගෙන සිටින මහා ගංගාවක් ඉදිරිපිටට ඔවුන් පැමිණියා.
“ වාලුකා ප්‍රවාහ නදිය” යන වචන තුන අසල තිබු ගල් පුවරුවක කොටා තිබුණා.
Reviews
There are no reviews yet.