ත්‍රිපිටක භික්ෂුව මහා වාලුකා නදියේදී වාලුකාවර්ණ තමන්ගේ ශ්‍රාවකයෙක් බවට පත්කරගත්තා .ආචාරීන් වහන්සේ සහ ශිෂ්‍යයින් හතර දෙනා ආපසු බටහිර බලා යන ගමන ආරම්භ කළා.එකිනෙක පරයා නැගෙන කදු මුදුන් , මුදු මොලොක් ලෙස ගලා බසින දියපහරවල් , වට වංගු සහිත මාර්ග ,මකරැන් ,ව්යාසරයින් , කොකුන් හා වානරයන්ගේ පිරැණු මේ ප්‍රදේශය දෙව්ලොව මෙන් දිස්වුනා.
අමා ඵලය (වානර වික්‍රම 07)
Brand :
Out stock
Out of stock
Reviews
There are no reviews yet.