අමා ඵලය (වානර වික්‍රම 07)

රු500.00 රු450.00
SKU: 978-624-5509-47-8 Categories: ,
Author: වු චෙන් එන් - Wu Cheng'en - 吴承恩

ත්‍රිපිටක භික්ෂුව මහා වාලුකා නදියේදී වාලුකාවර්ණ තමන්ගේ ශ්‍රාවකයෙක් බවට පත්කරගත්තා .ආචාරීන් වහන්සේ සහ ශිෂ්‍යයින් හතර දෙනා ආපසු බටහිර බලා යන ගමන ආරම්භ කළා.එකිනෙක පරයා නැගෙන කදු මුදුන් , මුදු මොලොක් ලෙස ගලා බසින දියපහරවල් , වට වංගු සහිත මාර්ග ,මකරැන් ,ව්‍යාසරයින් , කොකුන් හා වානරයන්ගේ පිරැණු මේ ප්‍රදේශය දෙව්ලොව මෙන් දිස්වුනා.

Translator

Reviews

There are no reviews yet.

Be the first to review “අමා ඵලය (වානර වික්‍රම 07)”

Your email address will not be published.