සියබලා ටික්කා සහ තවත් කතන්දර -ජනවහරේ රස කතා.

රු400.00 රු360.00

891 in stock

or 3 X රු 120.00 with Koko Koko
SKU: ISBN-978-624-5509-73-7 Categories: ,
Author: DINETHRA RANJANI DISSANAYAKA-දිනේත්‍රා රංජනී දිසානායක.

කතන්දර යනු විශේෂයෙන් දරුවන්ගේ ප්‍රවර්ධනය උදෙසා භාවිතා කළ හැකි  මනෝමය මෙවලමකි. දරුවාගේ  ශරීරය නිරෝගි හා ශක්තිමත් කිරීම උදෙසා යම් සේ  එළවළු, පලතුරු භාවිත වන්නේ ද එලෙසම දරුවාගේ බුද්ධි වර්ධනය කිරීම උදෙසා  කතන්දර හා කථාවල උපයෝගීතාව ඉහළ මට්ටමක පවතී. වයස් අවුරුදු දොළහ පමණ වන තුරුම දරුවන් කතා හා කතාන්දර ඇසීමට රුචියක් දක්වන බව කවුරුත් දන්නා කරුණක් වන අතර ඔවුන්ගේ මනෝචාලක බුද්ධිමත් වර්ධනය වන හා වෙනස් වන ආකාරය පිළිබඳ ළමා මනෝ විද්‍යාඥයන් විසින් කර ඇති පර්යේෂණ ප්‍රමාණය විශාල ය.

Reviews

There are no reviews yet.

Be the first to review “සියබලා ටික්කා සහ තවත් කතන්දර -ජනවහරේ රස කතා.”

Your email address will not be published. Required fields are marked *