නූරා – Noora

රු1,000.00 රු800.00
Out stock

Out of stock

SKU: 978-624-5509-99-7 Categories: ,
Author: POORNIMA MIRIHAGALLA-පූර්ණිමා මිරිහාගල්ල

“ආදරණීය නුරා.
එක්තරා රාත්‍රීන්වලදී මම මැදියමේ සිහිනයකින් අවදි වෙනවා. එක්තරා හුරු  පුරුදු බවක් හැඟෙන හිස් සිහිනයක්….. හීනය  සමහරදායක ට කෝපි කෝප්පයක් තරම් උණුසුම්. හැබැයි සමහරදාකට අයිස් කැටයකටත් වඩා සීතලයි.හරියටම  මම ද්‍රව නයිට්‍රජන් කුටීරයක හිමායන නින්දකට  වැටිලා වගේ.ඒත් මට ඒ සිහිනය පේනවා…. පැහැදිලිවම කෙල්ලෙක් , ගැහැනියක් ගැහැණු ළමයෙක්,
ඇය තනිවම, මට ඇගේ මුහුණ පුරුදුයි…… නමුත් මට ඇයව හඳුනාගන්න බැහැ.

නමුත් මම ඇයව දන්නවා.

“නුරා”…….

Reviews

There are no reviews yet.

Be the first to review “නූරා – Noora”

Your email address will not be published. Required fields are marked *