එකෝමත් එක රටක මායාකාර රජ කෙනෙක් වාසය කළා .දවසක්දා ඔහු රටවැසියන්ට මෙහෙම අණ කළා. “මට නොපෙනෙන්නට හැංගෙන්නට පුළුවන් කාටද? ඔහුට මම රටෙන් බාගයක් දෙනවා.”
රජ්ජුරුවන් සමඟ හැංගිමුත්තන් කෙළින්නට දඩයක්කාරයෙක් කැමතිවුනා.
මේ දඩයක්කාරයා නිල් කබායක් ඇඳගෙන හිටියා.
ඔහු මායාකාර රජු ලඟට ඇවිත් මෙහෙම කිව්වා. “රජතුමනි ඔබ වහන්සේට හොයාගන්නට බැරි වෙන විදිහට හැංගෙන්නට මට පුළුවනි .
“හොඳයි. නුඹ දිනුවත් මම රටෙන් බාගයක් නුඹට දෙනවා.පැරදුණොත් මම නුඹේ හිස ගසා දමනවා.” කියලා රජා කිව්වා.
නිල්කබාකරයා එකඟ වුණා. දඩයක්කාර නිල්කබාකාරයත් ඉන්ද්‍රජාලම් දන්නවා.
ඔහු රජතුමා ඉදිරියේ තරුණයෙක් වගේ පෙනී සිටියා.රජමාලිගය දිගේ කළු පාට මුගටියෙක් වගේ දිව ගියා. රජවාසල ලඟදී සුදු මුගටියකු ගේ වෙස් ගත්ත. පිට්ටනිය හරහාදුවලා ගියේ හාවකුගේ වෙස් අරගෙන.
Reviews
There are no reviews yet.