“සැබෑම ලස්සන” යනු යහපත් ආකල්ප සමාජගත කිරීමේ අරමුණෙන් ලියැවුණු ළමා කතාන්දරයකි. එය අපට ලස්සන අර්ථවත් වන්නේ සමේ පැහැය මත නොව, පුද්ගල ගතිගුණ අනුව කියාදෙයි .බාහිර ස්වරූපය ඉතා ආකර්ෂණීය වුවද, හදවත යහපත් සිතුවිලි වලින් පොහොසත් නැතිනම් එය සැබෑම ලස්සනක් නොවන බව පසක් කරයි. තමා සතු පෙනුමට මෙන්ම අනෙකාගේ බාහිර සුන්දරත්වයට ද ගරු කරන්නට “විබුලු” ගේ කතාව උගන්වයි . කතන්දරයේ තේමාව, වර්ණ පින්තූර, සහ සරල භාෂා රටාව පුංචි දරුවන්ට මෙම කතාන්දරය සමීප කරවන අතරම, සිංහල , ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා ත්‍රිත්වයෙන්ම ලියවී ඇති නිසා සිසුන්ට ද මෙම භාෂා කුසලතා ප්‍රගුණ කර ගැනීමෙහිලා මේ පොත පිටිවහලක්ද වෙයි.
සැබෑම ලස්සන. THE REAL BEAUTY.
Brand :
900 in stock
Reviews
There are no reviews yet.