“සියලු ධනයේ උල්පත ශ්‍රමයයයි” දේශපාලන අර්ථශාස්ත්‍රයෝ කියති. සත්තකින්ම එය විසින් ධනය බවට හරවනු ලබන ඊට සපයන්නාවූ ස්භාව ධර්මය ළඟම ඇති ධනයේ උල්පත ශ්‍රමයයි. එහෙත් එය ඊටත් වඩා බෙහෙවින් වැඩි දෙයකි. සකල මිනිස් පැවැත්ම සඳහා වන වැදගත්ම මූලික කොන්දේසිය ශ්‍රමයයි. මෙය කොතරම් දුරට වැදගත්ද යත් එක් අර්ථයකින් මිනිසා බිහි කරනු ලැබුවේ ශ්‍රමය විසින් යැයි අපට කීමට සිදුවේ.
වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමේලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර.
Brand :
Reviews
There are no reviews yet.