පුංචි අපට ජනකතා

රු1,200.00 රු1,080.00

හැම රටකට ම පොදුව එරට ජනසාහිත්‍යයක් ඇත.ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශය ට පමණක් නොව ගමින් ගමට ද පැතිර යන විට ඊට විවිධ පුද්ගල අත්දැකීම් ද එක් වීමෙන් තවදුරටත් අපූර්ව වන්නේ ය.
මෙහි සංග්‍රහ වි ඇත්තේ එසේ අසා දැනගත් ජනකතා කිහිපයකි ; ඒවා අසාගත් අයුරින් ම රස නොනසා කියන්න ට දැරූ උත්සාහය කි.

or 3 X රු 360.00 with Koko Koko
SKU: 978-624-98728-0-6 Categories: ,
Author: SAMMANI WIJESINGHA-සම්මානී විජේසිංහ

පුංචි අපට ජනකතා

රු1,080.00

වැඩ බැරි දාස ගැන කතා 11-20

රු2,025.00
Out of stock
රු1,080.00
For 1 item(s)
Out of stock

ජනකතා සාහිත්‍යය ගොඩ නැගෙන්නේ ජන වහරිනි.සංස්කෘතියෙන් සංස්කෘතිය ට වෙනස් වන එකී ජනවහරට, කටින් කට පැවත එන ජන විශ්වාස, ඇදහිලි මෙන්ම, ඊට එකතු වූ පුද්ගල සංවේදනා ද, ඇතුළත් ය.
හැම රටකට ම පොදුව එරට ජනසාහිත්‍යයක් ඇත.ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශය ට පමණක් නොව ගමින් ගමට ද පැතිර යන විට ඊට විවිධ පුද්ගල අත්දැකීම් ද එක් වීමෙන් තවදුරටත් අපූර්ව වන්නේ ය.
මෙහි සංග්‍රහ වි ඇත්තේ එසේ අසා දැනගත් ජනකතා කිහිපයකි ; ඒවා අසාගත් අයුරින් ම රස නොනසා කියන්න ට දැරූ උත්සාහය කි.

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි අපට ජනකතා”

Your email address will not be published. Required fields are marked *