වීත්යා සහ ඔහුගේ යාළුවෝ

රු500.00 රු450.00
Out stock

Out of stock

SKU: 978-855-3609 -48-9 Category:

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයෙහි ප්‍රකට  ළමා කතා රචකයකු   නිකොලොයි නෝසව් විසින් රචිත වීත්යා සහ ඔහුගේ යාළුවෝ යනු ඒ යුගයෙහි ළමා සාහිත්‍යයේ අගනා  සලකුණකි. ළමා මනසෙහි විචිත්‍රත්වයත්, කුතුහලය සහ දඟකාරී බවත්, හාස්‍යප්‍රියබව මෙන්ම සක්‍රියබවත්, අපූර්වාකාරයෙන් නිරූපිත මේ කෘතිය අතට ගන්නා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද පසෙක තැබිය නොහැකි තරමේ රසවත් අත්දැකීමක් අත්කර දෙයි. මිනිසත්බවින් පිරි වැඩිහිටියකු  නිර්මාණය කිරීමේ ලා සාර්ථක ළමා සාහිත්‍යයකට කළ හැකි කාර්යභාරය අතිමහත්ය . මේ කෘතිය ඒ බව මැනවින් පසක් කරන්නකි.

Reviews

There are no reviews yet.

Be the first to review “වීත්යා සහ ඔහුගේ යාළුවෝ”

Your email address will not be published. Required fields are marked *