ලස්සන මාළුවෝ

රු200.00 රු180.00
Out stock

Out of stock

SKU: 978-955-0030-24-8 Category:

නොයෙක් වර්ග වලට අයත් ගෙවල් තියෙනවා.  ලී ගෙවල්, ගඩොල් වලින් හදාපු  ගෙවල්,හිම ගෙවල්, කොන්ක්‍රීට්  සිමෙන්ති ගෙවල්. අද ඔය ළමයින්ට  විස්තර කරන්නේ වීදුරු ගෙවල් ගැනය. මේ පුංචි ගෙවල්වල බිත්ති සහ බිම් හදලා තියෙන්නේ වීදුරු වලින්. ඒවාට ජනෙල් සහ දොරවල් නැත. ඒවා තමයි මාළු ටැංකි. ඒවායේ මාළු ඉන්නවා. ඒවායේ  ඉන්න ලොකු මාළුවන් ඔය ළමයින්ගෙ අල්ලටත් වඩා ලොකුයි. පුංචි මාලුවන් ප්‍රමාණයෙන්  නියපොත තරම් කුඩාය. මාළුවන්ගේ වැඩි හරියක්  මේවට ගෙනැවිත් තියෙන්නේ නිවර්තන කලාපීය රටවලින් ය.

Reviews

There are no reviews yet.

Be the first to review “ලස්සන මාළුවෝ”

Your email address will not be published. Required fields are marked *