නිල් කඳු අස්සෙන් රිංගා යන්නේ
සීතල කඳු මුදුනට නැග ගන්නේ
හෙමිහිට වටපිට බලමින් යන්නේ
සුන්දර දවසකි උදා කෙරෙන්නේ
කොහෙටද යන්නෙ මොකටද යන්නේ
කෑම සොයන්නට අපි අද යන්නේ
කෑම සොයන්නට විතරද යන්නෙ
සෙල්ලමකට යමුද බොලන්නේ.
නිල් කඳු අස්සෙන් රිංගා යන්නේ
සීතල කඳු මුදුනට නැග ගන්නේ
හෙමිහිට වටපිට බලමින් යන්නේ
සුන්දර දවසකි උදා කෙරෙන්නේ
කොහෙටද යන්නෙ මොකටද යන්නේ
කෑම සොයන්නට අපි අද යන්නේ
කෑම සොයන්නට විතරද යන්නෙ
සෙල්ලමකට යමුද බොලන්නේ.
Reviews
There are no reviews yet.