ළමයි දෙන්නම් කුස්සියට ගිහින් දෑත් පුරා අර්තාපල් ගෙඩිය අරන් ආවා. එකක් ගැහුවා. දෙකක්…. තුනක්…. හතරක්…..
ඒත් ඒ එකක්වත් තොප්පියට වැඩෙන්නේ නැහැ. වඩික්ගහපු අන්තිම අර්තාපල් ගෙඩිය නම් තොප්පියට වැදිලා ඒක උඩ විසිවූණා
”ම්මියෝ ……..ම්මියෝ ……”
”ම්මියෝ ……..ම්මියෝ ……”
“මේ අපේ මුරුසික් නේද ?ඔයා කොහොමද තොප්පිය ඇතුලට ගියේ?”
ළමයි දෙන්නා පැනලා ගිහින් මුරුසික් අල්ලා වඩා ගත්තා. මුරුසික් දඟකාර බැල්මක් හෙළමින් පුරුපුරු ගාන්නට පටන් ගත්තා.
Reviews
There are no reviews yet.