“බොහොම ස්තූතියි, පුංචි රවුම් බනිස් ගෙඩිය.ඒක හරිම ලස්සන සින්දුවක්. උඹ තරහ නැතුව මේ මගේ දිව උඩට පැනලා තව එක පාරක් ඔය සින්දුව කියාපන්.”කියලා නරියා කට ඇරලා දිව පෙන්නලා කිව්වා.
පුංචි රවුම් බනිස් ගෙඩිය නරියාගේ දිව උඩට පැන්නා විතරයි. නරියා කට වැසුවා. එච්චරයි.නරියා කෑදරව තලු ගසා , ගිල දැම්මා. එයින් පසුව කිසිවකු පුංචි රවුම් බනිස් ගෙඩිය දුටුවෙ නෑ.
Reviews
There are no reviews yet.