වනාන්තරයේ අතරමං වී ඒ මේ අත ඇවිද ගිය බලලා, අන්තිමේදී ගස් කපන්නේකුගේ පැල්පතක් දැක එයට ඇතුල් වුණා. ඉන්පසු එහි තිබූ අසූවකට නැග එය තම නිවස බවට පත් කර ගත්තා. බඩගින්න ඇති වූ විට අසල වනයට ගොස් කුඩා සතකු දෙන්නෙකු අල්ලාගෙන කා දමා බඩ පුරවා ගත්තා. ඔහුට අල්ලා ගත හැකි කුඩා සතුන් ඕනෑතරම් එම වනාන්තරයේ සිටියා. බඩගින්නක් දැනුනේම නැහැ .ඔහු දවස පුරා ගස් කපන්නාගේ පැල්පතේ අටුවට වී සුවසේ උණුසුමට නිදාගත්තා. ඔය විදිහට බළලාගේ සියලු කටයුතු බොහොම සුවපහසු ආකාරයෙන් සිදු වුණා.
තිස්ස ප්‍රේමසිරි.THISSA PREMASIRI | තිස්ස ප්‍රේමසිරි. |
---|
Reviews
There are no reviews yet.