සැමට හොරෙන් ලෝකේ වටේ.

රු600.00 රු540.00
or 3 X රු 180.00 with Koko Koko
SKU: 978-955-0745-55-5 Category:

අවුරුදු  ගෙවිණ. ඕක් ගස මහලු  දිරාගියෙන් එක්  දිනක් කුණාටුවකින් බිමට කඩා වැටුණේණේ ය. එසේ මසුරු  ඔක්මහල්ලාට   තමාගේ  පරපුරක් බිහිකිරීමට නොලැබිණ…

 එය ඇත්ත වශයෙන්ම, කතන්දරයකි. එසේ වුවත් එම කතාව බීජයට  ඇට  අනිවාර්යෙන්ම ඉබාගාතේ යා යුත්තේ මන්ද යන්න මන්ද  යන්න  නිවැරැදිව පැහැදිලි කරයි. එසේම එකතැන සිටීමට බැරි ඒ  අයට අලුත්  වාසස්ථානවලට යාමට උදව් කරන මිතුරන් සිටීම ඉතා වැදගත්ය.
 මිනිසාට උසස් මනසකින් යුත් ජීවයක් ඇති සේම සතා සිවුපාවන් ටද ජීවයක් නැති නම් ජීවිතයත් පවත්නේය.
 අප එතැනින් නොනැවතී ගස්වැල්වලටත් එනම් ශාක සන්තතිය සඳහා ආවේණික ජීවයක් ඇති බව මෙම කතා මාලාවේ වෙන් තේරුම් බේරුම් කර ගනිමු .

Reviews

There are no reviews yet.

Be the first to review “සැමට හොරෙන් ලෝකේ වටේ.”

Your email address will not be published. Required fields are marked *