ෂෝලාහෝව් හමුවීම

රු420.00 රු380.00
or 3 X රු 126.67 with Koko Koko
SKU: 978-955-0745-67-8 Category:
අප සෑම දෙනෙකුටම  හැදී වැඩුණු අප වඩාත් ප්‍රිය කරන තැනක් තිබේ. පළමු වරට අප සොම්නස
අත් විඳින්නේ ද පළමු වරට දොම්නස අත්  විඳින්නේ ද  හිරු  එළියෙන් ප්‍රමුදිත වන්නේ ද ,අපේ දේශයේ සුන්දරත්වය දකින්නේද එහි  දොන්…… සන්සුන්  දොන්  පෙදෙස් යනු මට එබඳු තැනකි.
මේ විශේෂ නාමය උපදින්නේ ජන ගීයකනි. එය  මිහායිල් ෂෝලහෝව්ගේ  නවකතාවකට තේමා විය.
 මම  වාසනාවන්ත වුණෙමි. මීට පෙර  පෙර මම පලළමුවරට  හමුවන ෂෝලහෝව්  හමුවන විට ඔහු ශක්ති සම්පන්න තරුණයෙක් විය. සැලසුම් වලින් සන්නද්ධ වී සිටි ඔහු බාල මහලු කාගේත්  ආකර්ෂණය දිනාගත් චරිතයකි .සිය උපන් බිමට  ආදරය කළ මිනිසෙක්. ෂෝලහෝව් සමඟ ජීවත් වූ අපේ හමුවීම් ඔහුගේ ජීවිතයේ  අවසානය දක්වාම දිගු විය.
මේ කෘතිය පුරා මෙන්ම මාගේ ජීවන පරිච්ඡේද පුරා ද දළුලන්නේ අප ලේඛකයා සමග සිදු වූ හමුවීම් වල මතකයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ෂෝලාහෝව් හමුවීම”

Your email address will not be published. Required fields are marked *