හතළිස් එක්වැන්නා.

රු275.00 රු220.00
or 3 X රු 73.33 with Koko Koko
Author: බොරිස් ලැවරෙන්යෝව්.Boris Lavrenov.

මර්යුකා නැමැති සෙබළියකගේ  චරිතය  ප්‍රධාන කොට ගනිමින් ලියවී ඇති “හතළිස් එක් වැන්නා” යුද්ධයෙහි ඇති බිහිසුණු බවත්  නිසර  බවත් මැනවින් නිරූපණය කරන අතරම විපතේ දී මිනිස් සිත් ක්‍රියා කරනු ලබන අපූර්වත්වය කදිමට ගෙනහැර පාන්නකි.

ස්ත්‍රියක් ලෙස සෙබළ කණ්ඩායමක් සමග සතුරන්ගෙන් බේරී පලා යෑමේ දී ඇය අත්විඳින මනෝභාවයන් මෙතරම් කදිමට  නිරූපණය වූ අන් තැනක් රුසියානු සාහිත්‍යයෙහි වුවද නැති තරම්  යයි  මිනොස්කොව් නැමැති   රුසියානු විචාරකයා සඳහන් කළේය.

Translator

Reviews

There are no reviews yet.

Be the first to review “හතළිස් එක්වැන්නා.”

Your email address will not be published. Required fields are marked *