චීන සාහිත්‍යය සිංහල පාඨකයාට විවෘතව ඇත්තේ මඳ වශයෙනි . වෙනත් බොහෝ ිදේශීය සාහිත්‍යය ධාරාවන්හි නිර්මාණ බහුල වශයෙන් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇතත් චීන පොතපත එසේ පරිවර්තනය වී නොතිබීම එයට හේතුවයි.
සෘජුවම චීන භාෂාවෙන් සිංහලට පරිවර්තනය කොට ඇති චීන මහා ලේඛක ලූ ෂුන්ගේ මේ කතා එකතුව එම අඩුව මද වශයෙන් හෝ සපුරාලීමට සමත් වනු ඇත.චීන සමාජයේ පහලම පන්තියේ පීඩිතයන්ගේ ජීවිතය ඉදිරිපත් කරන මේ කතා සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් වනු ඇත.
Reviews
There are no reviews yet.