මාෂා සහ වලහා

රු150.00 රු135.00
Out stock

Out of stock

SKU: 978-955-1079-15-7 Category:
වලහ බයවෙලා කැවුම් පෙට්ටිය ගේට්ටුව ලඟ තියලා වටපිට නොබලා කැලේට දිව්වා.
 සීයයි,ආචිචියි  ගේට්ටුව ළඟ පෙට්ටියක්  තියෙනවා දැකලා එතනට  ආවා.
“මේ පෙට්ටියෙ තියෙන්නෙ මොනවද ?”ආච්චි ඇහුවා
සීයා පෙට්ටියේ  පියන් ඔසවා බැලුවා. ඔහු පුදුම වුණා. පුංචි  මාෂෙන්කා පෙට්ටිය තුළ වාඩි වෙලා ඉන්නවා. ඈ සතුටෙන්  හා සනීපයෙන් සිටියා.
සීයයි ආච්චියි බොහෝම සතුටුවෙලා පුංචි මාෂෙන්කාව  බදාගෙන සිපගත්තා.  ඇය  යස  නුවණ ඇති න ළමයෙක් යයි  කිව්වා.

Reviews

There are no reviews yet.

Be the first to review “මාෂා සහ වලහා”

Your email address will not be published. Required fields are marked *