පොල්පොට්ගේ මහා මිනිස් සංහාරය.HISTORY CONDEMNS GENOCIDE CONDUCTED UNDER POLPOT.

රු260.00 රු208.00
or 3 X රු 69.33 with Koko Koko
SKU: 978-955-1311-90-2 Category:
Author: VALENTIN SHUBIN.-වැලන්ටින් ෂුබින්

කාම්බෝජයේ යැංකි රූකඩ පාලකයා වූ  ලොන් නොල්  බලයෙන් පහකර දමා 1975  අප්‍රේල් මාසයේ දී බලයට පත්වන පොල්පොට්-ඉයන්සාරි කාම්බෝජය එකම අමු සොහොනක්  බවට පත් කළහ. කාම්බෝජ ජනතාවගෙන් පූජනීය බෞද්ධ ස්ථාන  වධකාගාර සහ  සිරගෙවල් බවට  පත්කලේ ය.

මේ ලේ පිපාසිත කල්ලිය 1979 ආරම්භයේ දී බලයෙන් පහ කර දැමු කාම්බෝජ ජාතික විමුක්තිය සඳහා වූ එක්සත් පෙරමුණ ඒ මහා මිනිස් සංහාරයේ  නායකයන්ට එරෙහිව  නඩු පවරනු ලැබිණි.

මේ පොතේ අඩංගු වන්නේ එම නඩු විභාගයට විභාගයට  නිරීක්ෂකයෙකු ලෙස  සහභාගි වූ සෝවියට් සමාජ වාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රථම උප සභාපති වැලන්ටින් ෂූබින්   නඩු විභාගය සහ තීන්දු පිළිබඳ දිරිපත් කරන සංක්ෂිප්ත එහෙත් අවශ්‍ය සියලු වැදගත් තොරතුරු ය. ඒවා සමහරක් විශ්වාස කිරීමට අසීරු ය සිරුර ලොමු ඩැහැ ගන්වන සුලුය.

Reviews

There are no reviews yet.

Be the first to review “පොල්පොට්ගේ මහා මිනිස් සංහාරය.HISTORY CONDEMNS GENOCIDE CONDUCTED UNDER POLPOT.”

Your email address will not be published. Required fields are marked *