පොඩිත්තන්ට උපදේශ කවි කතා

රු180.00 රු165.00
Out stock

Out of stock

SKU: 978-955-1319-00-x Category:
සියවස් ගණනක් මේ ගස නොවුණද
 මට නම් ඒ ගැන දුවත් නොමැත්තේ
 මේ ගෙඩි තිබුනම මට හොඳටම ඇති
 එහි මදයෙන් නොව මා තරවන්නේ
ඒ මොහොතෙදි මහා හඬක්  නැගෙන්නේ
 කැකුණ ගසයි  මේ කතා කරන්නේ
 කළගුණ නොදන්නා ඌරු නයිදේටයි
 ඒ  ගස් මේ වග වග කියන්න වන්නේ
 ඌරු නයිදේ මෙහෙට  වරෙන්
ඇස් ඇරලා උඩ බලපන්
කැකුණු මදේ  කෑවනම්
 ඒවා හැදෙන්නේ කොහිදැයි බලපන්

Reviews

There are no reviews yet.

Be the first to review “පොඩිත්තන්ට උපදේශ කවි කතා”

Your email address will not be published. Required fields are marked *