රස කතා-රුසියන් ගත්කතුවරුන්ගේ ළමා කතා එකතුවකි

රු600.00 රු540.00
Out stock

Out of stock

SKU: 978-955-1319-16-8 Category:

19 වැනි ශතවර්ෂයේ සම්භාවනීය ගත්කතුවරුන්ගේ ළමා  කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සන්දර් පුෂ්කින්, රුසියන් වාග් විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද හමුදාවෙ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමීර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන  ව්ලදීමීර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂින්ස්කි සහ  තවත් අයගේ කෘති මෙම පොතට ඇතුළත් වේ. මිහායීල්  ලෙර්මන්තව්, කොකේසියානු  ජන කතාවට    ළමා කතා නිර්මාණය කළේ ය, ලේඛක -දේශාටක ගෙන ඉංජිනේරු නිකලොයී ගාරින් කොරියන් ජනකතා තම කෘති වලට පදනම් කර ගත්තේ ය. නැගෙනහිර විචාර බුද්ධිය පිටිවහල් කරගෙන ලෙව් තෝල්ස්තෝයි සහ අලේක්සාන්දර් කූප්රින් කතා ලියුවෝ ය.  මෙලෙස  මේ  කතා විවිධ වුවද, ඒවා එක් හේතුවක් විසින් සමගි වේ. එනම් සත්‍යය, දයාව,ශ්‍රමයට  ගරු කිරීම සහ සිය  මව්බිමට ආදරය කිරීම විසිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “රස කතා-රුසියන් ගත්කතුවරුන්ගේ ළමා කතා එකතුවකි”

Your email address will not be published. Required fields are marked *