භෞතික විද්‍යා විනෝදය

රු1,500.00 රු1,350.00
Out stock

Out of stock

SKU: 978-955-1319-91-5 Category:

මේ පොතෙහි ඉලක්කය, ඔබට ඉඳුරා අලුත් දැනුමක්  ලබා දීම නොවේ.  ඔබ දැනටම දන්නා දේට වඩා හොඳින් දැන කියා ගැනීමට  උදව් කිරීමයි. අන් හැටියකින් කියතොත් මගේ අදහස් නම් භෞතික  විද්‍යාව  පිළිබඳ ඔබේ පදනම් දැනුම මතක් කිරීම සහ පණ ගැන්වීමයි. ඒ අතර  නොයෙක් හැටියෙන් යොදා  ගන්නා අයුරු කියා දීමයි. මේ  බලාපොරොත්තුව ඉටු කර ගැනීමට තේරවිලි ප්‍රහේලිකා, විනෝදාත්මක උපාඛ්‍යාන, කතන්දර, කුතුහලය දනවන පරිදි පරීක්ෂණ, සම්මත විරෝධී දෑ සහ  බලාපොරොත්තු රහිත  සැසදුම්  ද ඉදිරිපත් කොට තිබේ. මේ හැම එකක්ම  භෞතික  විද්‍යාව හා සම්බන්ධ ය. එසේ ම එදිනෙදා අපේ ලෝකය හා විද්‍යා ප්‍රබන්ධ ද පදනම් කොට ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යා විනෝදය”

Your email address will not be published. Required fields are marked *