මෙය අර්ථ ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය ,ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන් ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරයක කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹුමේදී දී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයින් පුහුණු කිරීම ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරෙයි. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බොර්යා නම් ලමයකුගේ කතාව ඔස්සේ ලියවෙන මෙහි ‘ලයිකා’ ඇතුළු ඔබ දන්නා සැබෑ චරිත ද හමුවෙනු ඇත.
Reviews
There are no reviews yet.