නොගැලැපෙන රෝද

රු80.00 රු72.00
Out stock

Out of stock

SKU: 978-955-1979-17-1 Category:

යාලුවෝ හතර දෙනා  පිනුම් හාමි දැකලා බොහොම සන්තෝස වුණා.රූංරූං පැංචා පිනුම් හාමිට අත් මේස් කුට්ටමක් දුන්නා. බක බක අප්පුහාමි ලොකු කැරට් අලයක් දුන්නා. ඉඳිකටු මුදියාන්සේ ඇපල් ගෙඩියක් දුන්නා .හඬලන  රාල  රසකැවිලියි පාන්  ගෙඩියකුයි දුන්නා.

Reviews

There are no reviews yet.

Be the first to review “නොගැලැපෙන රෝද”

Your email address will not be published. Required fields are marked *