එකෝමත් එක රටක මායාකාර රජ කෙනෙක් රජකම් කළා. දදවසක් ඔහු රටවැසියන්ට මෙහෙම අණ කළා.
“මට නොපෙනෙන්නට හැඟෙන්නට පුළුවන් කාටද? ඔහුටම රටෙන් බාගයක් දෙනවා!”
රජ්ජුරුවන් සමග හැංගිමුත්තන් කෙළින්නට දඩයක්කාරයෙක් කැමති වුණා. මේ දඩයක්කාරයා නිල් කබායක් බයක් ඇඳගෙන හිටියා. ඔහු මායාකාර රජු ළඟට ඇවිත් මෙහෙම කිව්වා
” රජතුමනි ඔබ වහන්සේට හොයන්නට බැරි වෙන විදිහට හැංගෙන්නට මට පුළුවනි”
හොඳයි නුඹ දිනුවොත් මම නුඹට රටෙන් භාගයක් තෑගි දෙනවා. නුඹ පැරදුණොත් මම නුඹේ හිස කපා දමනවා “කියලා රජු කීවා.
Reviews
There are no reviews yet.