රතු කරමලා

රු200.00 රු180.00
Out stock

Out of stock

SKU: 978-955-1979-56-0 Category:
රතු කරමලයාගේ සිංදුව මිනිසුන්ට  ඇහෙනවා. රජ්ජුරුවන්ගෙන් නපුරු වැඩ නිසා මිනිස්සු ඔහුට  හිනා වුණා. ගල් වංගෙඩිය අයියටයි, නංගිටයි බාර දෙන්න රජ්ජුරුවන්ට සිද්ද වුණා.
 රජ්ජුරුවන්ගේ බඩ පලාගෙන රතු කරමලයා එළියට ආවා. ඌ අයියයි නංගියි ඉන්න ගෙදරට ගියා.
රතු කරමලයා ගෙදර ආපු හින්දා අයියයි නංගියි බොහොම සතුටු වුණා. ඔන්න ඉතින් එදා ඉඳලා මේ  තුන් දෙනාම හොඳින් ජීවත් වෙනවා. ගල් වංගෙඩිය රොටී, කේක් කෑලි හදනවා. අයියයි, නං ගියි ඒවා කනවා. ගෙදරට එන දුප්පතුන්ටත්  කෑම  දෙනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “රතු කරමලා”

Your email address will not be published. Required fields are marked *