හිරු නැගෙන්නට පෙර නැගිටලා
බාල්කය හරහා පැන්ලා
මාළු බාන්නට කියලා
බළලා වැව වෙත දුවලා
ඉවුරේ ඉඳගන්නටත් පෙර
බිලී කොක්ක දැමි විසිකර
දෙපයක් ගෙවිලත්, සුමිතුර
බලා සිටි සිත් රොස් කර
“බළල් රාළේ කෝ ඇල්ලු මාළු
උඹ කමකට නැති ධීවරයෙක්ළු
රැවටී ගිලිනුව බිලි කටු යාලු
එහි අමුණු පණුවකු නම් නෑලු.”
Reviews
There are no reviews yet.