“ඉක්මන් කරපන් කූඹියෝ . ඇවිත් අපට උදව් වෙයන්
හනිකට අසල තිබුණු බර්ච් ගස දිගේ ඉහළට ඇදුණු කූඹි රාළ රිටේ කෙළවරට පැන්නා.
” අපි ඔක්කොම එක සැරේට…..”
ඒ වතාවේ ගසේ කඳ ඔසවා ගොනා හාමිව නිදහස් කරන්න හැකි වුණා. නෑගී සිටි ගොනා හාමි ස හැමදෙනාටම ආචාර කර මෙහෙම කීවා
” ස්තුතියි යාලුවනේ…. නුඹලා මගේ ජීවිතය බේර ගත්තාට .
ඉත්තෑ හාමි නුඹට බොහොම ස්තූතියි”.
Reviews
There are no reviews yet.