“ආපහු ගෙදරට දුවගෙන ගිය මෙහෙකරුවා ගඟ ලඟදි අහපු දැකපු හැම දෙයක්ම ගැනම වෙළෙන්දාට විස්තර කොට කිව්වා. මිනිස්සු එකතු වෙලා ගඟට ගියා. පට නූලෙන් ගොතපු දැල් එළලා ආලෝනුෂ්කාව ගොඩට ඇද ගත්තා. බෙල්ලෙ ගැටගසා තිබුණු ගල් ලිහා දැම්මා. ඇය උල්පත් දියේ කිමිදෙව්වා.ඈට ඉතාම අලංකාර ගවුමක් ඇන්දෙවුවා, ආලෝනුෂ්කාවට ආයෙමත් පණ ලැබුනා. දැන් ඈ කලින් හිටියාටත් වඩා ලස්සනයි”
සුදු පාට එලු පැටියා සතුටින් ඉපිලෙමින් ඇගේ හිස උඩදෙන් තුන්වරක් ඒ පැත්තටත් මේ පැත්තටත් පැන්නා විතරයි එළු පැටවා ආයෙමත් පුංචි වන ඔස්කා බවට පත්වුණා
Reviews
There are no reviews yet.