කපටි හුරතලා

රු150.00 රු135.00
Out stock

Out of stock

SKU: 978-955-1979-67-6 Category:

ඔන්න ඔය කාලේ නතාෂා මේ ඇවිත් හිටියා. එයා කැලේ ඇවිදින්කොට ව්‍යාඝ්‍ර   පැටියකු  හම්බවුණා. මේ ව්‍යාඝ්‍ පැටියව දෑතින්ම වඩාගෙන නතාෂා කඳවුරට ගෙනාවා “මෙන්න බලන්නකෝ කොච්චර ලස්සන වයිරම් පුසියෙක්ද  කියලා”

හැබැයි ඒ වැඩේ නිසා අපි හොඳටම බය වුණා. පුංචි පැටියා ගිය පාරේ ඉව අල්ලමින් ව්‍යාඝ්‍ර  දෙන කදවුරට  කඩා වදී කියලයි අපි හිතුවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “කපටි හුරතලා”

Your email address will not be published.