ඔන්න ඔය කාලේ නතාෂා මේ ඇවිත් හිටියා. එයා කැලේ ඇවිදින්කොට ව්‍යාඝ්‍ර පැටියකු හම්බවුණා. මේ ව්‍යාඝ් පැටියව දෑතින්ම වඩාගෙන නතාෂා කඳවුරට ගෙනාවා “මෙන්න බලන්නකෝ කොච්චර ලස්සන වයිරම් පුසියෙක්ද කියලා”
හැබැයි ඒ වැඩේ නිසා අපි හොඳටම බය වුණා. පුංචි පැටියා ගිය පාරේ ඉව අල්ලමින් ව්‍යාඝ්‍ර දෙන කදවුරට කඩා වදී කියලයි අපි හිතුවේ.
Reviews
There are no reviews yet.