ඉක්මනට ඔය වැහිකබා ගලවන්න , අලෝෂා මේ ඔයාගේ කබඩ් එක. මේ සාෂාගේ. ඔය වැහිකබා එල්ලන්නේ මෙතන. තොප්පි ගලවල තියන්න ඕනෑ උඩ රාක්කෙන්. අනෙක් ළමයි වගේ සපත්තු ගලවලා යට තියෙන සපත්තු රාක්ක තියන්න ඕනෑ. තමන්ගේ කබඩ් එක වරදින්නෙ නැතුව පහසුවෙන් හොයාගන්න අපි ඒකෙ පින්තූරයක් අලවනවා.
ළමයි දුවල ගිහින් ගං කුප්පියකුයි, මැලියම් තවරන පුංචි පින්සසලකුයි, පින්තූර දෙකකුයි අරගෙන් ආවා. එකක ගුවන් යානයකුත් තවත් එකක අස්සයකුත් ඇඳලා තිබුණා. ගුරුතුමිය සාෂාගේ ගේ කබඩ් එකේ ගුවන්යානයත් අලෝෂාගේ කබඩ් එකේ අස්සයාත් ඇලෙව්වා.
Reviews
There are no reviews yet.