දවසක් දා එක් මහත්මයෙක් සත්තු වත්තට ඇවිත් තමාගේ බලු පැටියා ව හ ව හඳුනා ගත්තා. බලු පැටියා තමාගේ හන්දා ඌව බාර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. අයිතිකාරයා බලු පැටියාට කතාකළ හැටියෙම සිංහයා බෙල්ලේ කේසර කෙළින් කරගෙන ගොරවන්නට පටන් ගත්තා.
ඉතින් ඔය විදිහටට සිංහයයි බලුපැටියයි එකම කූඩුවක අවුරුද්දක් තිස්සේ ම ජීවත් වුණා.
Reviews
There are no reviews yet.