”මාළුවාගේ අණ අහපන්- මට ඕනෑ දේ කරපන්
රත්තරන් වහලයක් එක්ක ලස්සන මාලිගාවක් හදාපන්”
කීවා විතරයි. රත්තරන් වහලක් ඇති ලස්සන මාලිගාවක් මැවුණා.මාලිගාව වටේට ලස්සන මල් වත්තක්, එහි කුරුල්ලෝ ගී ගයනවා, කුමරියයි,එමේලියායි මාලිගාවට ඇතුළු වෙලා ජනේලය ලඟ වාඩි වුණා ….
Reviews
There are no reviews yet.