ෂුක්ටුගාන්

රු150.00 රු135.00
Out stock

Out of stock

SKU: 978-955-1979-76-8 Category:

පසුවදා උදේ වෙනකොට බර්ච් ගස් නැවත ඉපිදීලා වගේ සන්තෝසෙන් හිටියා. ඒවායේ කොළ සුළඟට සිලි – සිලි  ගා නැටුවා. ආයෙමත් සමනලුන් මල් ගොමු අතරේ පියෑඹුවා. හාවුන්  ඇවිත් සෙල්ලම් කරන්නත් උඩු පිනුම් බඩ පිණුම් ගහල දගලන්නත්  පටන් ගත්තා. වලස් පුංචාව නවාගෙන යන්න  වලස් වලස්  හාමිනෙත්  විල දිහාවට ආවා .පැටවුන්ට  උදේ කෑමට දෙන්න පිටේ කූරුවල අමුනාගෙන ඉත්තෑ හාමිනෙත් ලොකුම ලොකු  හත්තක් අරගෙන  ගියා .

“ෂුක්ටුගාන් මගේ පුතේ” ටුක් ටුක්   බබායි  සීයා මුණුපුරාට කතා කළා. දැන් ඉස්සර වගේ නෙවෙයි උඹ දැන් ලොකු මිනිහෙක් . දැන් නුඹ තනියම කෑම සොයා ගන්න දන්නවා. ගස් වලට බෙහෙත් කරන්නත් දන්නවා. ඉතින් දැන් කැලෑවට හානි කරන අය අල්ලාගෙන කැලේ රැකගන්න අපි හැමෝම එකතුවෙමු.”

Reviews

There are no reviews yet.

Be the first to review “ෂුක්ටුගාන්”

Your email address will not be published. Required fields are marked *