ඒත් වැස්ස නම් පායන හැටියක් නෑ අහසත් කළු කරලා ගොරව, ගොරවා වහිනවා.
මේ අතරේ සීතලේ ගැහි ගැහී මීයෙක් බිම්මල ළගින්ම දුවගෙන යනවා.
“මම හොඳටම තෙතබරි වෙලා. පීල්ලකින් වගේ ඇඟෙන් වතුර බේරෙනවා. මටත් බිම්මල යටට වෙලා ඉන්න ටිකක් ඉඩ දෙනවාද?” මීයා බැගෑපත් වුණා.
“ඔයාට කොහොම ඉඩ දෙනවද? අපි දෙන්නත් ඉන්නේ බොහෝම අමාරුවෙන්” කූඹියා කීවා
“අනේ යාළුවේ ,ඇබිත්තක් ඉඩ දුන්නොත් ඇති” මීයා නැවතත් කෙඳිරි ගෑවා.
කූඹියායි සමනලයයි
තව ටික ටික කිට්ටු වෙලා, මීයාට ඉඩ දුන්නා .වැස්ස සීරුවටම ඇද හැලෙනවා. දැන්නම් නවතින පාටක් නෑ.
Reviews
There are no reviews yet.