ටික වෙලාවක් කට්ටිය ම වෙහෙස නිවන තුරු බිම දිගා වෙලා හිටියා. මහන්සිය ඇරුණාට පස්සේ මේ ගොල්ලෝ නැවතත් ලී දඬු ගෙනල්ලා, ලෑලි ඉරලා, පෙර තිබුණාටත් වඩා ලස්සන සෙල්ලම් ගෙයක් සාදන්නට තීරණය කළා.

Reviews
There are no reviews yet.