හිවලා සහ හාවා

රු200.00 රු180.00
Out stock

Out of stock

SKU: 978-955 -3609 -37-3 Category:
ආයෙමත් පාරක් රතු කුකුළා සින්දුව කීවා.
 “පොඩි හාවා රවටා ගෙන, උගේ පැලට රිංගාගෙන
 කපටි හාමි  අල්ලාගෙන, උගේ හම ගල්වා ගන්නට
 රන් කඩුවක් අතින්  අරන් අතින් අරන්- කුකුළා යයි සටන් බිමට”
  හොඳටම බය වුණු  කපටි හිවලා දොර ඇරගෙන පණ එපායි කියලා පැනලා දිව්වා. එදා ඉඳලා හාවයි, කුකුළයි  ඒ ගෙදර සතුටින් වාසය කළා.

Reviews

There are no reviews yet.

Be the first to review “හිවලා සහ හාවා”

Your email address will not be published. Required fields are marked *