මමයි මගේ අක්කා ක්ලාරා යි 3.පිදුරු තොප්පි සහ ගිම්හාන නිවාඩුව .

රු650.00 රු520.00
or 3 X රු 173.33 with Koko Koko
Author: දිමිතර් ඉන්කියෝව්.

“හොඳයි, මම ලෑස්තියි ඇපල් කෑමේ තරගගෙට!.”  අපි ඇපල් කූඩය දෙපැත්තෙන් වාඩිවුණා.

එකයි….. දෙකයි…… තුනායි …….

තරගෙ පටන් ගත්තා.

අවාසනාව! මට  අහුවුනේ ලොකු ඇපල් ගෙඩියක්.මොකද මං රොකට් එකක් වේගයෙන්  කූඩේට අත දාපු නිසා.පොඩි ඇපල්  ගෙඩි වගේ වේගයෙන් කන්න බෑ ලොකු ඇපල් ගෙඩි.මගේ කපටි අක්කා ක්ලාරා  අතට ගත්තෙම පොඩි ඇපල් ගෙඩි ඒක තේරෙනකොට මම පරක්කු වෙලා වැඩියි.

ක්ලාරා  කාපු කෑමක් !.

ඔයාලාට  කියන්න, හරියට මැෂින් එකක් වගෙයි එයා කාගෙන කාගෙන ගියේ .

Reviews

There are no reviews yet.

Be the first to review “මමයි මගේ අක්කා ක්ලාරා යි 3.පිදුරු තොප්පි සහ ගිම්හාන නිවාඩුව .”

Your email address will not be published. Required fields are marked *