ඉවන්කා නම් පුංචි ගැහැනු ලමයා වීදි දිගේ ඇවිදගෙන ගෙදර බලා යනවා.
වීදිය පාළුවට ගිහින්. පෙනෙන තෙක් මානයක කවුරුවත් නැහැ. අඩු තරමේ අහසේ ඉර පායලා වත් නෑ.
පුංචි ගෑණු ළමයට පාළුයි. “මගේ තනියට කවුරුත්ම නැතිද? ” ඇය හිතනවා .ඔන්න එතකොටම ඇගේ මුහුණ මතට වැහි බින්දුවක් වැටෙනවා.
Reviews
There are no reviews yet.