දේහ චිත්‍රය -සාන්ත පීටර්ස්බර්ග් කතා.

රු500.00 රු400.00
or 3 X රු 133.33 with Koko Koko
SKU: 978-955-3993-17- Category:
Author: නිකොලායි ගොගොල්. Nikolai Gogol.

මහා රුසියානු සාහිත්‍යයට අයත් ‍ප්‍රථම  නිර්මාණය “සාන්ත පීටර්ස්බර්ග් “නම් කතා සංග්‍රහයයි.එය  පීටර්ස්බර්ග් නගරය පසුබිම් කොටගෙන රුසියානු ජන සමාජය විග්‍රහ කරන කතා කිහිපයක එකතුවකි. ඒ සෑම කතාවකම පුංචි මිනිසා ගැන සාකච්ඡා කෙරයි .

මෙම  කතා සංග්‍රහයට කතා හයක්(6) ඇතුළත් වේ.නෙව්ස්කි වීදිය(1834),නාසය (1836)  හිම කබාය(1841 ) දේහ චිත්‍රය(1842 ) අශ්ව රථය (1836) පිස්සෙකුගේ  සටහන්(1834 ) .

එච් ජයරත්න

එච් ජයරත්න

Reviews

There are no reviews yet.

Be the first to review “දේහ චිත්‍රය -සාන්ත පීටර්ස්බර්ග් කතා.”

Your email address will not be published. Required fields are marked *