කාල් මාක්ස්.

රු250.00 රු200.00
or 3 X රු 66.67 with Koko Koko
SKU: 978-955-3993-434 Category:
Author: වී. අයි.ලෙනින්.

පීඩිත පංතියේ විමුක්තිය උදෙසා ‍න්‍යායාත්මක  මෙන්ම ප්‍රායෝගික වශයෙන්ද තම ජීවිතය කැප කළ මානව සංහතිය දුටු විශිෂ්ටතම දාර්ශනිකයා  වන කාල් මාක්ස් ගැන, ඔහු මෙන්ම තවත් මානව ඉතිහාසයේ  ශ්‍රේෂ්ඨයකු වන ලෙනින් විසින් ලියන ලද  මාක්ස් සහ ඔහුගේ දර්ශනය පිළිබඳ කෙටි හැඳින්වීමක් මේ කෘතියේ අඩංගු වේ. මාක්ස් වාදය වූ කලී  ප්‍රායෝගික  හා   න්‍යායාත්මක වටිනාකම්වලින් ද  ඉහල ය. එය එදාටත් අදටත් එක සේ ගැළපෙයි. මාක්ස්වාදය වැනි ගැඹුරු දර්ශනයක් ඉතාමත් සරල සිංහල භාෂාවෙන් මේ විස්තර කොට ඇති නිසා මෙහි අන්තර්ගතය තේරුම් ගැනීම සිංහල පාඨකයාට ද අසීරු නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “කාල් මාක්ස්.”

Your email address will not be published. Required fields are marked *