“නවත්තන්න ක්ලාරා ! ඔයාට ඇත්තටම බෑ කොණ්ඩෙ කපන්න”
“එහෙනම් මේ මොනවද?”
කැපූ කොන්ඩෙත් අහුරක් ම අරගෙන ඈ කේන්තියෙන් අහනවා.
“මේ කපලා තියෙන්නෙ ඔයාගේ කෝ ණ්ඩේ නෙවෙයිද ?”
“ගේ කොණ්ඩෙ තමයි.”
“දැක්කනෙ, මට කොණ්ඩෙ කපන්න පුළුවන්”.
“ඇති ඇති ක්ලාරා . මම කැමැති නෑ තවත් කපනවට”
Reviews
There are no reviews yet.